Sonduru Lowata
Rookantha Gunathilaka · Sanda Thaniyama · 4:23
සොඳුරු ලොවට මල් වැහැලා තව්තිසාවෙ හද මැවිලා හැඟුම් පහන් තාරකා පෙමට පායලා සොඳුරු ලොවට මල් වැහැලා තව්තිසාවෙ හද මැවිලා හැඟුම් පහන් තාරකා පෙමට පායලා රෝස මලට හිත වැටිලා බඹරෙකු සේ මා සොයලා ඈත සිටන් ආ ඈත හිටන් ආවදෝ ඔබ පියඹාලා මා ආදරේ පායන් හදේ මා ආදරේ පායන් හදේ ගුණ සුවඳට මත් වෙනවා හද මල් උයනක් වෙනවා සිත උතුරා ආ සිත උතුරා ගලන පැයේ ඔබ ලං වෙනවා මා ආදරේ පායන් හදේ මා ආදරේ පායන් හදේ සොඳුරු ලොවට මල් වැහැලා තව්තිසාවෙ හද මැවිලා හැඟුම් පහන් තාරකා පෙමට පායලා පෙමට පායලා පෙමට පායලා පෙමට පායලා පෙමට පායලා
