Thotupola

Kawdo Kawdo

Indrani Perera · Dilhani · 2:54

කව්දෝ කව්දෝ මා සෙව්වේ මා නම් නැත කිසිවෙකු පැතුවේ නොගියට ඔය නුපුරුදු දීගේ සුපුරුදු තනිය හොදා කව්දෝ කව්දෝ මා සෙව්වේ මා නම් නැත කිසිවෙකු පැතුවේ නොගියට ඔය නුපුරුදු දීගේ සුපුරුදු තනිය හොදා විසිතුරු දේදුනු පායනවා යලි නොපෙනී යනවා විසිතුරු දේදුනු පායනවා යලි නොපෙනී යනවා හිනැහෙනවා ලං වෙනවා හිනැහෙනවා ලං වෙනවා යලි අප වෙන් වෙනවා කව්දෝ කව්දෝ මා සෙව්වේ මා නම් නැත කිසිවෙකු පැතුවේ නොගියට ඔය නුපුරුදු දීගේ සුපුරුදු තනිය හොදා මා කිසිවෙකු හා තරහා නැතේ කිසිදින හඩා නැතේ මා කිසිවෙකු හා තරහා නැතේ කිසි දින හඩා නැතේ බහ දීලා එක් වීලා බහ දීලා එක් වීලා සැනසුම ලැබෙනු නැතේ කව්දෝ කව්දෝ මා සෙව්වේ මා නම් නැත කිසිවෙකු පැතුවේ නොගියට ඔය නුපුරුදු දීගේ සුපුරුදු තනිය හොදා කව්දෝ කව්දෝ මා සෙව්වේ මා නම් නැත කිසිවෙකු පැතුවේ නොගියට ඔය නුපුරුදු දීගේ සුපුරුදු තනිය හොදා

Kawdo Kawdo lyrics · Indrani Perera