Helpill
Subee · Helpill · 3:46
සායම් සේ ගලපුදෙන් හීන හෙල් හා කඳු නාය වනා මීදුම් පාර හපුතල් යාද නොදනී කර නෑ බානක් කාල වේලා සේම හෝරා යන්නා දින හෝ සති වේයා පායනා රෑ දාවලේ මේ හිරු දෝ සඳු දෝ කියපාන් මං එන් නම් හංගං රත්තරං ඉල්ලං මල් සිල්ගන්න හෙල්පිල් දැං දෙන්නම් ඉස්තරං පෙම් වංහුං අල්ලං කස්තිරම් නටපං මුල් අල්ලන්න හෙල්පිල් දැං දෙන්නම් ඉස්තරං සායම් සේ ගලපුදෙන් හීන හෙල් හා කඳු නාය වනා මීදුම් පාර හපුතල් යාද නොදනී කර නෑ බානක් කාල වේලා සේම හෝරා යන්නා දින හෝ සති වේයා පායනා රෑ දාවලේ මේ හිරු දෝ සඳු දෝ කියපාන් මං එන් නම් හංගං රත්තරං ඉල්ලං මල් සිල්ගන්න හෙල්පිල් දැං දෙන්නම් ඉස්තරං පෙම් වංහුං අල්ලං කස්තිරම් නටපං මුල් අල්ලන්න හෙල්පිල් දැං දෙන්නම් ඉස්තරං
