Malak Nidi Mal Godak Meda
WAYO · Malak Nidi Mal Godak Meda · 2:50
බලන් ඒ කිරි සිනා සද නිදන් සද උනුහුමේ වැද නගන් නින්දෙත් සිතා මද මලක් නිදි මල් ගොඩක් මැද සුසුම් ගොලු රස මිහිරි නද උතුර ගලනා සෙනෙහෙ කද තුරුල් දම් මව් සෙනෙහෙ ලද මලක් නිදි මල් ගොඩක් මැද අපූරුව හැඩ මවන ලෙද තවත් සැපතක් ලොවේ වෙද මුවින් කොපුලින් තොලින් තෙද මලක් නිදි මල් ගොඩක් මැද දෙතන රූරා සුවද බිද හැරුනු ලේ කිරි රසේ විද සොදුරු මල් ගොමු තුරුලෙ හිද මලක් නිදි මල් ගොඩක් මැද සොදුරු මල් ගොමු තුරුලෙ හිද මලක් නිදි මල් ගොඩක් මැද
