Thotupola

Dalada Mal

JANANA · Dalada Mal · 4:56

ගෙයි පනික්කියා මම නම් උඹ අඬන්නෙ ඇයි රෑ දොලොස් පැයේ නිදි නෑ නුඹ ගැන සිහිවෙයි මල් වාරම් ගෙයි මැද එමටයි තනියට හැඬුවයි මල් වට්ටිය ගනින්න නරකයි ආලෙට පේ වෙයි දව්ලේ හම්පට මොර දෙනවා කරගැට එමටයි වද දෙනවා තුන්මාසයකින් ගම යනවා උඹ නාඩන් මම මග එනවා බලනට මම තනියම යනවා උඹෙ ආලෙට මට හති නැතුවා මහ පොලොවට මගෙ බර දැනෙනා උඹ නාඩන් මම මග එනවා නුඹෙ තුරුලේ මල් පරවී බිම හැලුනයි ඔය රුව මතකෙන් මට නැතිවෙන බව දැනුනයි වැස්සට හැලෙනා දළදා මල් නෑ ඒ මට මුනගැහෙනා හේවිසිරි අද පලි නෑ ගෙයි පනික්කියා මම නම් උඹ අඬන්නෙ ඇයි රෑ දොලොස් පැයේ නිදි නෑ නුඹ ගැන සිහිවෙයි මල් වාරම් ගෙයි මැද එමටයි තනියට හැඬුවයි මල් වට්ටිය ගනින්න නරකයි ආලෙට පේ වෙයි දව්ලේ හම්පට මොර දෙනවා කරගැට එමටයි වද දෙනවා තුන්මාසයකින් ගම යනවා උඹ නාඩන් මම මග එනවා බලනට මම තනියම යනවා උඹෙ ආලෙට මට හති නැතුවා මහ පොලොවට මගෙ බර දැනෙනා උඹ නාඩන් මම මග එනවා

Dalada Mal lyrics · JANANA