Thotupola

Maath Mage Hitha Hadagannam (Lyric Video) - Pasan & Tharindu feat. Tharaka (Lyric by Susantha)

Pasan Liyanage · Redfox Records · 4:58

රාත්රිය මනරම් කියා සඳට තරුවට කවි ලියා මාත් මගේ හිත හදාගන්නම් නුඹත් මා ළඟ නැති නිසා රාත්රිය මනරම් කියා සඳට තරුවට කවි ලියා මාත් මගේ හිත හදාගන්නම් නුඹත් මා ළඟ නැති නිසා මගේ කවියක පද ගයා දෑස් දෙකොනේ තෙත තියා නුඹත් රෑ නිදි වරාගෙන ඇති මාත් නුඹ ළඟ නැති නිසා රාත්රිය මනරම් කියා සඳට තරුවට කවි ලියා මාත් මගේ හිත හදාගන්නම් නුඹත් මා ළඟ නැති නිසා හිරු සඳුත් හමු වෙන්නැතේ එකම අහසේ පායනා ඉතින් දුක් වෙන්නේ කිමද අපි දිනක් එයි අප හමුවනා රාත්රිය මනරම් කියා සඳට තරුවට කවි ලියා මාත් මගේ හිත හදාගන්නම් නුඹත් මා ළඟ නැති නිසා රාත්රිය මනරම් කියා සඳට තරුවට කවි ලියා මාත් මගේ හිත හදාගන්නම් නුඹත් මා ළඟ නැති නිසා මාත් මගේ හිත හදාගන්නම්

Maath Mage Hitha Hadagannam (Lyric Video) - Pasan & Tharindu feat. Tharaka (Lyric by Susantha) lyrics · Pasan Liyanage