Thotupola

Meka Chill

King Lotuss · The Last Album · 3:12

ගලපන විදිය අපිනෙ දන්නෙ පාරේ වැලපෙන ගතිය තොපිගෙ කුණු ආරේ සලකන විදියෙන් හිතට ගනින් සාරේ කලබල රටම කලඹවමු ආයේ ගලපන විදිය අපිනෙ දන්නෙ පාරේ වැලපෙන ගතිය තොපිගෙ කුණු ආරේ සලකන විදියෙන් හිතට ගනින් සාරේ කලබල රටම කලඹවමු ආයේ මම සාමකාමි උදේ පාන්දර ගගනගාමි ලෝටා ඔයා තමයි තාමත් සැප දාන විස හෝමි දෛනික මාත්රාවට දෙන්නන් තව බෙහෙතක් උත්තර පැත්තම අත්තට ගන්නන් පස්සට කැප දාල මාර ගති අඩෝ මේක චිල් කතාව මුල මැද අග හිල් පෝයට සුදු ඇදගෙන බලු වැඩ උන්ගෙ පෝයටම සිල් අම්මහ් දාගෙන පිල් කොල්ලෝ විකාර වෙලා දැන් ඉන්න ඈයෝ වත්ත පහල කොනකට වෙලා ගහන්නේ බෝල ජිල් අම්මහ් තැනින් තැනින් වැවිල කුබුර වෙලා ඩෝ වල් තියෙන එකම පස්නේ උබල මොලේ වෙලාලු බොල් අඩෝ පාට පක්ස නෑඩෝ ආස පාට නිල් මාසේ අන්තිම දවසේ පාට පාටින් ගෙවන්න වෙන්නෙ බිල් අම්මහ් දොලක් මැද්දක වැටුනා මන් අත්තක් අල්ලගෙන වතුර මන් පොත්තක් ලිව්වඩෝ මැකුන පින්සල තුඩ කැඩුනා අහ් හිස්තැන් ඔක්කොම පුරවන්නන් වැස්සත් ගන්තෙර අතරේ මන් කැස්සත් කොල්ලට අමාරු නැ දෙන්නන් රැප්පට පන උනත් පද්දෙන් පද්දෙට කියන්නෙ මන් බැලුව සෙල්මේ පතුල සද්දෙන් අම්මට කියන්නෙ මන් තාමත් ආදරේ ඔයාට මන් වෙන්නන් අන්දර කටුවක් මන් ඇන්නත් කප්පර විස ගොඩාක් ගැහුවොත් අම්මට කියන් නැ මන් කාටත් ඉස්සෙන්නෙ මැදගිල්ල ගලපන විදිය අපිනෙ දන්නෙ පාරේ වැලපෙන ගතිය තොපිගෙ කුණු ආරේ සලකන විදියෙන් හිතට ගනින් සාරේ කලබල රටම කලඹවමු ආයේ ගලපන විදිය අපිනෙ දන්නෙ පාරේ වැලපෙන ගතිය තොපිගෙ කුණු ආරේ සලකන විදියෙන් හිතට ගනින් සාරේ කලබල රටම කලඹවමු ආයේ අපායට ගියත් මුලින් යන්න ඕන කියල කියන්නෙ ඒත් දෙවනි මීයට තමයි මචන් චීස් කෑල්ල ලැබෙන්නේ ගෑණු හට වඳින ගාථා ජාති නෑනෙ යාලු අහන්නේ සිංහල රැප අරක්කු නම් සැන්ඩි නැතුව ගහන්නෙ We are new are new generation almost දක්ශයෝ සක්වල ගලට පොඩ්ඩක් මෙහා ඉන්නෙ අපි යක්ශයෝ උබල කරොත් ප්ලෑනින් දැන් අපි කරොතින් කනා උබල මාර වැඩ්ඩො මමද බත් කන ගොනා සැතපෙන්නා මගෙ හීන ලග ගන්නාම් මම නින්දක් මඟපෙන්නා වගෙ පේන මග තිබ්බා ලොකු කන්දක් කරපින්නා වගෙ ඉන්නේ කිම කෝ උබෙ යාලුවෝ පත්තු වෙද්දි නඩුවක් වාශ්ප වෙනව හාල්පාරුවෝ තිස් තුන්දාහක් ඉන්න දෙයියො පදිරියි Graහයෝ නවයට අපිට සෙට් උනොත් මෝහිනී ආයෙ කිරි දෙන්නෑ ලමයට උබල ඔක්කොම Top Artist ඒ නිසා ඉන්නම් මම යට හෑන්ඩ් break නැති වාහානේකට මල් සින්දු තියපන් අඩයට දාපන් Izzu පහක් කරමුද මචන් පෙරලිය දෙයක් කරන මිනිහා ඉන්නෑ ලොවෙත් කියකිය ඕප පාතික උන් මැද්දෙ ආවෙ අඩි තිය තිය Ima king lotus uncle කොයි කාමරේද දියණිය

Meka Chill lyrics · King Lotuss