Oya Hithai Mage Hithai
Channuka, Adithya Weliwatta · Oya Hithai Mage Hithai · 3:07
ආදරෙයි කියලා කිව්වත් නෑ දැනන් හිටියේ මා වේදනා කඳුලක් පාසා ආදරේ වින්දා මා සාගරේ පීරා හෙව්වත් නෑ හොයා ගත්තේ මා චේතනා ගින්නේ ඉන්නම් ආදරේ හින්දා මා කීවා ඉන්නම් මා හා ලං වීලා එදා ඒ බොරු වී මෙදා මේ පෙමත් අපෙ පරාදයි මතකයන් ම හිත පාරයි බැහැ හිතා ගන්න තාමත් වැරදුනේ කොතැන දැයි රෑ ගනන් මැව්ව හීනේ විසිරුණා කඳුළු රෑනේ ආදරෙයි කියපු ලෝකේ නැවතුනේ මම නොවෙයි පැය ගනන් දිවුරා කීවත් නෑ හදින් දැනිලා මා මේ හිතේ උන්නත් පාරා ආදරේ සෙව්වා මා සාගරේ නිම්නේ ඉන්නේ ආදරෙන් ගොළු වී මා චේතනා හංගන් ඉන්නම් ස්නේහාදරේකින් මා කීවා ඉන්නම් මා හා ලං වීලා එදා ඒ බොරු වී මෙදා (ඒ බොරු වී මෙදා) කීවා ඉන්නම් මා හා ලං වීලා එදා ඒ බොරු වී මෙදා මේ පෙමත් අපෙ පරාදයි මතකයන් ම හිත පාරයි බැහැ හිතා ගන්න තාමත් වැරදුනේ කොතැන දැයි රෑ ගනන් මැව්ව හීනේ විසිරුණා කඳුළු රෑනේ ආදරෙයි කියපු ලෝකේ නැවතුනේ මම නොවෙයි ඔය හිතයි මගේ හිතයි ඔය හිතයි මගේ හිතයි ඔය හිතයි මගේ හිතයි ඔය හිතයි මගේ හිතයි ඔය හිතයි මගේ හිතයි ඔය හිතයි මගේ හිතයි ඔය හිතයි මගේ හිතයි ඔය හිතයි මගේ හිතයි උන්නා නම් මා එදා හා ඉවසා දරා නෑ මේ වේදනා (වේදනා) හිත් නම් වේ වේදනා උන් කාලේ දවා යං හිත් පාරලා මේ පෙමත් අපෙ පරාදයි මතකයන් ම හිත පාරයි බැහැ හිතා ගන්න තාමත් වැරදුනේ කොතැන දැයි රෑ ගනන් මැව්ව හීනේ විසිරුණා කඳුළු රෑනේ ආදරෙයි කියපු ලෝකේ නැවතුනේ මම නොවෙයි ඔය හිතයි මගේ හිතයි ඔය හිතයි මගේ හිතයි ඔය හිතයි මගේ හිතයි ඔය හිතයි මගේ හිතයි ඔය හිතයි මගේ හිතයි
