Welcome to Los Santos
NxTime · Welcome to Los Santos · 3:31
ඒ welcome Welcome to the city of Los Santos හැමෝම busy වගේ දැන් නම් යන්නේ සල්ලි පස්සේ පන්නන් ඒ welcome Welcome to the city of lotsa gangsters අද විඳලා හෙට නම් මැරුණත් මගේ නම තියලා යන්නේ මෙහෙ මං ඒ welcome Welcome to the city of Los Santos හැමෝම busy වගේ දැන් නම් යන්නේ සල්ලි පස්සේ පන්නන් ඒ එහෙනම් සැප විතරයි එලි වෙනකං අද විඳලා අදම මැරුණත් මගේ නම තියලා යන්නේ මෙහෙ මං City ආවේ මං සල්ලේ හොයන් මල්ලේ ඉන්න කාලේ සැපේ වියදම් කරපන් සල්ලේ Jobs කරපං qualification නම් ඉල්ලේ Cat Cafe Pizzaria Burger Shot කොහෙද හුත්තෝ යන්නේ? යන්න තැනක් නෑ සැප මචං වැඩි වෙද්දී Unicorn එකේ රෑ ලාවට සිහිය මට එද්දී කෑවා magic mushrooms ගැහුවා මම LSD ගැහුවා මම ICE පොලිසියෙන් ළඟ ඉද්දී මාස 3i දවස් 7i Bolingbroke prison ඇදල ආවා සල්ලිත් නෑ Rehab එකට දෙන්න ඇදල බැලුවා කුණු තනි legal සල්ලි කැඩුවා හන්දියේ කඩේ මගේ අතේ මාසේ salary මේක හරියන් නෑ මෙහෙම ඉඳලා rest කරන් කොල්ලෝ ටිකගේ mind set එක reset කරන් තනි ප්ලැනයි කොල්ලො ටිකයි තුවක්කු කට්ටයි සෙට් කරන් කැඩුවා jewelry එක ගන්න diamonds මාල රත්තරං ඒ welcome Welcome to the city of Los Santos හැමෝම busy වගේ දැන් නම් යන්නේ සල්ලි පස්සේ පන්නන් ඒ welcome Welcome to the city of lotsa gangsters අද විඳලා හෙට නම් මැරුණත් මගේ නම තියලා යන්නේ මෙහෙ මං ඒ welcome Welcome to the city of Los Santos හැමෝම busy වගේ දැන් නම් යන්නේ සල්ලි පස්සේ පන්නන් ඒ එහෙනම් සැප විතරයි එලි වෙනකං අද විඳලා අදම මැරුණත් මගේ නම තියලා යන්නේ මෙහෙ මං අඩියේ ඉඳන් gang එක අපි හැදුවා Flica කඩලා pacific එකත් කැඩුවා LSPD තියලා අපිව box කළා අපේ සුපිරි කොල්ලෝ උන්වත් ඇම්බුෂ් කළා සමහරු එකට ඉඳල ඇරියා අහ්හ් අපි නම් උන්ටත් ඇරියා අහ්හ් ගත්තා apartments, gang එකම බැස්සුවා හුත්තෝ super cars සල්ලි විසි කළා හෙල්ලුවා club එක vanilla එන හීන අස්සේ නම් මට පෙනුනෙම Pasific Flica මේක මරු ලු - club එකෙත් අපෙ උන් වලි ලූ සෙට් එකක් ඇතුලේ - අනිත් උන් බේර ගත්තාලු එදා ඉඳන් බොක්කෙන් උන්නු උන් මරු ලූ අනිත් උන් බඩු වගේ වටේ යනෝ ලූ LSPD වගේ තමයි ලූ - කල හොඳ පස්සෙන් පන්නයි අපි කරපු පිටින් හොඳ එකට ඉඳන් අපිට ඇරපු උඹලගේ කොල්ලෝ පාවෙයි බැරල් ඇතුලේ කසිප්පු ඒ welcome Welcome to the city of Los Santos හැමෝම busy වගේ දැන් නම් යන්නේ සල්ලි පස්සේ පන්නන් ඒ welcome Welcome to the city of lotsa gangsters අද විඳලා හෙට නම් මැරුණත් මගේ නම තියලා යන්නේ මෙහෙ මං ඒ welcome Welcome to the city of Los Santos හැමෝම busy වගේ දැන් නම් යන්නේ සල්ලි පස්සේ පන්නන් ඒ එහෙනම් සැප විතරයි එලි වෙනකං අද විඳලා අදම මැරුණත් මගේ නම තියලා යන්නේ මෙහෙ මං
