Thotupola

Hada Welle Sangawa

Raveen Tharuka · Hada Welle Sangawa · 3:21

මියැසි රැගුම් උතුරා දෝවා ස්වප්නය මා වින්දා නැවතී සංසාරේ රහසේ සැගවී කොදුරා නැලවු මින්දද හී වින්දා රදවා සිත් මානේ ඇයිදෝ රහසින් කීවේ කොදුරා මනමාලයි වාගේ හිස් තැන් පිරවු ආලේ රදවා ගෙන යන්නම් ආයේ ආයේ හද වැල්ලේ සගවා රසවින්දා පාඩුවේ මා රහසක් කීවා හදේ ගීතා මට ඇසුනා කොදුරා රටා ඇදි පෙම් දිය ලංවෙන්නම් දිව්රා මවා ප්රේමා හද වැල්ලේ සගවා රසවින්දා පාඩුවේ මා රහසක් කීවා හදේ ගීතා මට ඇසුනා කොදුරා රටා ඇදි පෙම් දිය ලංවෙන්නම් දිව්රා මවා ප්රේමා හීත යායේ උණුහුමයි දැනෙන්නේ මත් නෙතින් දැවෙන්නේ මා නිසාද ආයේ පාලු අහසේ කලුවරයි විදින්නේ පවන් මග සරන්නේ මා සොයාද ආවේ නිමක් නැති කතාවේ නුරාවී ඔයා දහස් නෙතු බැදේවී හදේහී සදා පවන්මග සරන්නා නුඹ හා සදාකල් හද වැල්ලේ සගවා රසවින්දා පාඩුවේ මා රහසක් කීවා හදේ ගීතා මට ඇසුනා කොදුරා රටා ඇදි පෙම් දිය ලංවෙන්නම් දිව්රා මවා ප්රේමා හද වැල්ලේ සගවා රසවින්දා පාඩුවේ මා රහසක් කීවා හදේ ගීතා මට ඇසුනා කොදුරා රටා ඇදි පෙම් දිය ලංවෙන්නම් දිව්රා මවා ප්රේමා

Hada Welle Sangawa lyrics · Raveen Tharuka