Thanivee Sitinnai
Surendra Perera · Thanivee Sitinnai · 2:55
මගේ පාලු ලෝකයේ තනි වූ මෙමා සක්විති රජුන් හමුවේ නැත හිස නමා සිතිවිලි මගේ හසුරා ගත හැක නමා මට දුක හිතෙන්නේ ඔබ ගැන තමා තනිවී සිටින්නයි මා අදහස් කලේ ඔබමයි සොයා ඇවිදින් එය වෙනස් කලේ පහදා කියුවත් නෑ සවන් යොමුකළේ වෙදනා පිරී ලොවක් ඔබයි බිහිකළේ ඔබෙ චේතනා අගනා මා සිත දනී අවට ලෝකයේ බැලුම් විසකටු වැනී ඒ කටු අපේ දෙහදේ ගැඹුරේ ඇනී ගලන දුක් වේදනා රුධිරය වැනී තනිවී සිටින්නයි මා අදහස් කලේ ඔබමයි සොයා ඇවිදින් එය වෙනස් කලේ පහදා කියුවත් නෑ සවන් යොමුකළේ වෙදනා පිරී ලොවක් ඔබයි බිහිකළේ
