Ambare
Mahiru Senarathne · Ambare · 3:03
අම්බරේ නුඹ රූ සඟවා කවිලියා නොකියා උන්නා මීන දම් ආශා දුටුවා මුවඟේ රූ රටා හඟවා හීන රෑ මා නුඹ අත් අල්ලන් ඉඳලා ඇවිද යන්නදෝ ජීවිතේ නුඹ හා ආදරේ කිමදෝ නැතුවා නුඹේ සිනා පැතුවේ සැමදා කවමදාහෝ නොදොඩා ඉඳලා කිව මැනේ මා සිත සනහා ඇවිද මේ මාවතේ ආලෙන් බැඳිලා පෙර හා නැතුවදෝ පෙනුනේ මගෙ ආලේ කවදා
