Nilwan Muhudu Theere ( නිල්වන් මුහුදු තීරේ ) | Hector Dias | Official Cover
Hector Dias Dmajor · Hector Dias Dmajor · 4:23
මා තනිවෙලා නැව්තලේ මා එතෙර ආ දා ඈ නැවත ආවා ඒ මොහොත සිහි වේ අද වගේ නිල්වන් මුහුදු තීරේ ගල්මල් පිපුණු යායේ මා තනිවෙලා නැව්තලේ ඈ ඇත ඇගේ යහනතේ මා එතෙර ආ දා ඈ නැවත ආවා ඒ මොහොත සිහි වේ අද වගේ මා හා තුරුලු වීලා දෑසේ කඳුළු බීලා රහසේ සුසුම් ලෑ හඬ ඇසේ නිල්වන් මුහුදු තීරේ ගල්මල් පිපුණු යායේ මා තනිවෙලා නැව්තලේ ඈ ඇත ඇගේ යහනතේ රෑ සොඳුරු මොහොතේ මා මිදුණු යාමේ ඈ දෙතොල මාගේ දෙකොපුලේ ගෑ ඒ සුවඳ විහිදේ මූණේ තවම මාගේ නෑ මා පිසින්නේ නෑ මුව මගේ නිල්වන් මුහුදු තීරේ ගල්මල් පිපුණු යායේ මා තනිවෙලා නැව්තලේ ඈ ඇත ඇගේ යහනතේ නිල්වන් මුහුදු තීරේ ගල්මල් පිපුණු යායේ මා තනිවෙලා නැව්තලේ ඈ ඇත ඇගේ යහනතේ මා තනිවෙලා නැව්තලේ මා තනිවෙලා නැව්තලේ
