Thotupola

Mal Pen Podak Mashup

Minesh Dissanayake · Sinhala Essentials · 4:40

මගෙ සිහිනේ ඔබයි මගෙ සිහිනේ ඔබයි තනි යහනේ නොවෙයි ආදරයේ හද උණුසුම ඔබයි ඔබෙ සෙනෙහේ මගෙයි ඔබෙ සෙනෙහේ මගෙයි තනි යහනේ නොවෙයි ආදරයේ ඔබ මුතුලැල් වටී මගෙ සිහිනේ ඔබයි ඔබෙ සෙනෙහේ මගෙයි තනි යහනේ නොවෙයි ආදරයේ හද උණුසුම ඔබයි මල් පැන් පොදක් කිනිත්තක් අගින් ඉසින්නා වගෙයි මට ඔබේ ආදරේ ඔබගෙන් තරම් ලැබූ පෙම් වදන් ඉතිං ආදරෙයි නම් බෝහෝමයි හැගුම් අහසක් අහසක් තරම් මල් මී සුගන්ධේ නැළවී වෙළී මල්වැල් ගොතන්නී වෘන්දා වනේ නිල්විල් තලාවේ කිමදී මිදී කොයිදැයි විඳින්නේ සැන්දෑ සුවේ රන්මිණි මෙවුල්දම් බිඳෙනා වෙලේ කෝ කොයිද රාධා උන්මාදිනී උන්මාදිනී හැංගුනා අනුරාග දෑසින් බලා සොඳුරුයි සුපෙම් ලෝචනා නෑසෙයි නුඹේ ගායනා දෙනුවන් සෙවූ අංජනා රාධා මගේ අංගනා පාට කූරක පාට බොඳ වෙලා පිටු පුරා ලස්සන රුවක් මැවීලා ඔබ ලඟින් ඉන්නා විටදී මා ඔබ දුන්නු උණුහුම් සිහිනයක් වීලා ඔබ තෙමූ දෙකොපුල් වියැළීලා ඔබ නැගූ හසරැල් මතකයක් වීලා ප්රියාවී ඔබ සිහිනයෙන් ළංවී සිප ගන්න සැරසෙද්දී ඔබ යළිත් සැඟවෙවී ප්රියාවී ඔබ සිහිනයෙන් ළංවී අත ගන්න සැරසෙද්දී ඔබ යළිත් සැඟවේවී

Mal Pen Podak Mashup lyrics · Minesh Dissanayake