Thotupola

Saheena

Siyumini Opayangi · Saheena - Single · 2:51

කෝල තාලයෙන් මූණ හංගමින් මා දිහා බලන්නී කවුළුවෙන් එබී නෙත් කැලුම් වලින් ආදරේ කියන්නී ආලවන්තකම් නෑ සියන් වෙතින් වසන් කර හිඳින්නී පාත මාලයේ තාම ඉන්නේ මං අපි දුරයි රුවැත්තී කෝල තාලයෙන් මූණ හංගමින් මා දිහා බලන්නී කවුළුවෙන් එබී නෙත් කැලුම් වලින් ආදරේ කියන්නී ආලවන්තකම් නෑ සියන් වෙතින් වසන් කර හිඳින්නී පාත මාලයේ තාම ඉන්නේ මං අපි දුරයි රුවැත්තී ෂහීනා ෂහීනා සඳැල්ලේ සිදංගනාවී ෂහීනා ෂහීනා ෂහීනා සුපෙම් මනෝලී ෂහීනා ෂහීනා සඳැල්ලේ සිදංගනාවී I'll be your fantacy What you do to me boy ආදරේ හැඟුම් රටාවක් කරන් මෙහෙන්දී අඳින්නී මගේ හාදකම් කල්පයක් දුරින් තියන් ඉකිබිඳින්නී මායිමෙන් එහා පියාඹන්න තටු නැහැයි පසුතැවෙන්නී අහස් මාලිගා හඳන් ඉන්නකම් අපි අපේ රුවැත්තී ආදරේ හැඟුම් රටාවක් කරන් මෙහෙන්දී අඳින්නී මගේ හාදකම් කල්පයක් දුරින් තියන් ඉකිබිඳින්නී මායිමෙන් එහා පියාඹන්න තටු නැහැයි පසුතැවෙන්නී අහස් මාලිගා හඳන් ඉන්නකම් අපි අපේ රුවැත්තී I like the way you look at me I like the way you play with me What you do to me boy ෂහීනා ෂහීනා සඳැල්ලේ සිදංගනාවී ෂහීනා ෂහීනා ෂහීනා සුපෙම් මනෝලී ෂහීනා ෂහීනා සඳැල්ලේ සිදංගනාවී I'll be your fantacy What you do to me boy ෂහීනා ෂහීනා සඳැල්ලේ සිදංගනාවී ෂහීනා ෂහීනා ෂහීනා සුපෙම් මනෝලී ෂහීනා ෂහීනා සඳැල්ලේ සිදංගනාවී I'll be your fantacy What you do to me boy

Saheena lyrics · Siyumini Opayangi