Paata Gawe Man
Duava · Paata Gawe Man · 2:46
සොයා එන්නේ පාවී කොපුල් තෙත්වී යාවී රෑ ඔබේ ආලෙන් මත්වී සේදෙනා මාගේ හදේ රූපේ Imma play with your heart from the start ඔයා You ain't gotta tell me twice And you saw that ice on my chest from afar ඔයා You know imma treat you right I see a lot of pretty girls round here I never pay no mind Baby I'm a player I ain't like my peers That's how I live my life How I live my life Life Life Life How I live my life How I live my life Life Life Life How I live my life How I live my life කඳුලක් වෙලා මා දෙකොපුල් තෙමාලා රෑ දෙතොලේ වෙලීලා මා ලංවීලා සොයා එන්නේ මා රෑ පානේ සේයා මවා පුරා නින්දේ රෑ හීනේ මා ස්නේහේ වෙලා ඔබේ මායම් ඒ රුවේ සේයාවේ රෑ තුරුල් වී ලංවී මා හා සොයා එන්නේ පාවී කොපුල් තෙත්වී යාවී රෑ ඔබේ ආලෙන් මත්වී සේදෙනා මාගේ හදේ රූපේ Imma play with your heart from the start ඔයා You ain't gotta tell me twice And you saw that ice on my chest from afar ඔයා You know imma treat you right I see a lot of pretty girls round here I never pay no mind Baby I'm a player I ain't like my peers That's how I live my life How I live my life නුඹ හා තුරුලේ රැඳෙනා මිහිරි ගීය ලීවේ මං තනිවී ගෙවනා දිවියේ සොඳුරු පාට ගෑවේ මං කඳුලින් සේදී මාගේ මේ I never pay no mind Baby I'm a player I ain't like my peers That's how I live my life How I live my life Life Life Life How I live my life How I live my life Life Life Life How I live my life How I live my life
