Sali Sali (Forget Me, Don’t Forget Us)
Lashan Herath · Sali Sali (Forget Me, Don’t Forget Us) · 3:59
සිරූවෙන් හදේ පාරවන චේතනාවකින් කඳුලකට බෑ රෙදුම් දිදී විමසන්න අපෙ පෙම් කතා ලියලේනා විටත් හදවතක දුන්නෙ ආදරේ මුලාවක නෑ සොයන්නෙ නෑ නුඹේ පෙම් කතා නෑ අහසකට දැනිලා කඳුලකින් බර වූ වළාවක් හඬයි අහසට හොරා සැලි සැලි යන දෑස මානේ නුඹටයි මේ ගීය කීවේ කිමදැයි නුඹ නෑසූනා වාගේ නැතුවත් මගෙ දෑස මානේ නුඹවයි දුර ඈත ඇන්ඳේ මොහතක වත් මන් වෙන්න හැකි නම් නුඹේ ලඟින් තවත් ඉඳන් තුන් යම නැතත් ලඳේ නුඹත් ලඟින් මා ලඟ ආයේ නැතිනම් ආයෙ ලං වුනේ ඇයි දැයි නොදැන මම සිහිනෙකින් වත් නුඹේ නොම වන බව දැනත් නොම වන බව දැනත් අහිමිව යයි හේතූ නොකියම නිම් නොපෙනෙන මේ කතරමග අතරමං වූ කඳුලු හෙමිහිට දෙකපුලේ තවරා නෑනෙ නුඹ වාගේ දැනිලා රූපේ නුඹේ වාගේ ඇදිලා බොඳ වූ සිතුවම් හදෙන් නොමකෙයි ඉතින් සැලි සැලි යන දෑස මානේ නුඹටයි මේ ගීය කීවේ කිමදැයි නුඹ නෑසූනා වාගේ නැතුවත් මගෙ දෑස මානේ නුඹවයි දුර ඈත ඇන්ඳේ මොහතක වත් මන් වෙන්න හැකි නම් නුඹේ ලඟින් තවත් ඉඳන් තුන් යම නැතත් ලඳේ නුඹත් ලඟින් මා ලඟ ආයේ නැතිනම් ආයෙ
