Thotupola

Ma Langin

Bathiya & Santhush · Oba Nisa (White Edition) · 3:28

මීදුමෙන් වැසී කදුයාය සලිත වී ඔය වාගේ සීතලෙන් නලියාවි කිති කැවී නීල නිම්නයේ රතු රෝස මල් පිපි අපි වාගෙ ආදරෙන් හිනැහේවි ලං වෙවී ලා හිරුගේ සෙවනේ විඩා නිවා ඒ සුවයේ නැළවෙන්න නෙත් පියා සේද නිලේ මල් යායේ ඇවිද යන්නයි හිත් මානේ ඔබය මාගේ රජ දහනේ කිරුල හිමි වූ මනමාලී ඔබය හිනය සන්තානේ වැතිර ඉන්නම් මේ හින් සිහින විමනේ සිහිලැලේ ඉගිල යාදෙන් මැවු හීනේ මුහුදු වෙරළේ රළ වාගේ ඇවිත් කොදුරන් රන් ආලේ හමන නළ සේ හැන්දෑවේ තුරුළු වී ඉගිලෙමි ආයේ මිදුමෙන් වැසී කදුයාය සලිත වී

Ma Langin lyrics · Bathiya & Santhush