Pawee
Kanchana Anuradhi · Pawee · 3:18
සිනා කෝ දෑසේ පෙම් කතා නෑසේ සිනා කෝ දෑසේ පෙම් කතා නෑසේ නිවා සැනසුව නුඹේ උණුහුම කොහේ ගියෙදෝ පාවේ කොහෙදෝ පාවේ වරා මල් වාගේ හිතුමතේ පාවේ නුඹත් ඒ වාගේ මා දාවා ආවේ කඳුළු ගන්ගාවේ දෑල මල් යායේ කඳුළු ගන්ගාවේ දෑල මල් යායේ සුවඳ අරගෙන වරෙන් හනිකට පා වෙලා ආයේ පා වෙලා ආයේ සකි සඳේ ප්රේමේ නුබයි මා ප්රාණේ පැටලිලා සුලගේ එන්නෙපා ආයේ (සකි සඳේ ප්රේමේ නුබයි මා ප්රාණේ පැටලිලා සුලගේ එන්නෙපා ආයේ
