Thotupola

Eda Mawwa

Danidu Deema · Eda Mawwa · 4:29

හිදින් මගේ ළගින් කියන් කතා ඉතින් සිනා කෝ මගේ මුවින් කදුලු ගලා නෙතින් ඔබේ එදා මැව්ව මෙදා නේන සිහින යයි ගලා සියල්ලෙන්ම මිදී යන්න කෝම හිත හදන් ඔයා මන්දාරම් මල්වාරේ හිත් බිදුණු ගංතීරේ නිම් නොවනා මතකේ තියා ඉගි කරපු හිත නුඹගේ සද සෙවනේ කිමිදෙන්නේ මද පවනේ නිදුනේ කතා හිත් රිදෙන තවත් රැයක් මේ ගෙවෙනා ඉකි බිදින මගෙ හිත යයි බිදිලා මා හෙව් සරා සදේ රැස්නි වීලා මගෙ කියපු තරුඑළිය සිදී ලා ගියා එදා මැව්ව මෙදා නේන සිහින යයි ගලා සියල්ලෙන්ම මිදී යන්න කෝම හිත හදන් ඔයා මන්දාරම් මල්වාරේ හිත් බිදුණු ගංතීරේ නිම් නොවනා මතකේ තියා ඉගි කරපු හිත නුඹගේ සද සෙවනේ කිමිදෙන්නේ මද පවනේ නිදුනේ කතා හිදින් මගේ ළගින් කියන් කතා ඉතින් සිනා කෝ මගේ මුවින් කදුලු ගලා නෙතින් ඔබේ එදා මැව්ව මෙදා නේන සිහින යයි ගලා සියල්ලෙන්ම මිදී යන්න කෝම හිත හදන් ඔයා මන්දාරම් මල්වාරේ හිත් බිදුණු ගංතීරේ නිම් නොවනා මතකේ තියා ඉගි කරපු හිත නුඹගේ සද සෙවනේ කිමිදෙන්නේ මද පවනේ නිදුනේ කතා

Eda Mawwa lyrics · Danidu Deema