Thotupola

Dosi Wade

Raween Kanishka · Dosi Wade · 3:31

එන්න යමූ පියා සලා නොවී පරක්කු දන්නෙ අපි කෙසේ කියා අපේ කැරුට්ටූ බොන්න එපා පිස්සො වගේ කැලෑ අරක්කු ගන්න සොයා නැද්ද මචං පෙට්ටි සුරුට්ටූ දෝසි වඩේ රුලං රුලං ලෑලි කඩේ වළං වළං අනංගයෝ තමයි අපි පෙමින් වෙලෙන්නා බස්සා යමූ හුළං හුළං තෝඩු කණේ ටලං ටලං අවංකයෝ සිතින් අපි සැපෙන් නටන්නා සද්දෙ දෙමි රාං රොන් ගන්න එමි රූං මල් රේණු දිගෙ ආල හැඟුම් දාන නිසා වාන් නිල්ල දිගේ වැල්ල දිගේ ලෝකෙ පුරා යං ඉන්න ටිකේ ඉන්න සැපේ ඔට්ටු තියා පං කන්න යමූ නාන් උණුවෙන්ම ගමූ පාන් පෙම් පාට ඇගේ මූණ මතින් හාදු තියාපාන් නිල්ල දිගේ වැල්ල දිගේ ලෝකෙ පුරා යං ඉන්න ටිකේ ඉන්න සැපේ ඔට්ටු තියා පං

Dosi Wade lyrics · Raween Kanishka