Kalambee Hamana
Nimanthi Chamodini · Kalambee Hamana · 3:23
කැලඹී හමනා සුලඟේ හෝ වෙලිලා රහසේ පතනා සුවඳක් වී බැඳෙනා දිව රෑ පෙනෙනා සිහිනේ හෝ මැවිලා මසිතේ රූ තවරා විඳිමී මා සිතිනා Instruments තේරුනිදෝ සැලෙනා සිතුවිලි හෝ සිහිනේ වෙලිලා ලං වීලා ඒවීදෝ තේරුනිදෝ සැලෙනා සිතුවිලි හෝ සිහිනේ වෙලිලා ලං වීලා ඒවීදෝ දැනෙනා සිත විඳිනා මේ ආදරයම පතනා නොනිදා සයනේ පතමී රූ මවා Instruments ලං උනිදෝ දැනෙනා තනිකම හෝ ආදරෙ දැනිලා ලං වීලා ඒවිදෝ ලං උනිදෝ දැනෙනා තනිකම හෝ ආදරෙ දැනිලා ලං වීලා ඒවිදෝ සැමදා රූ මැවෙනා රෑ සිහිනයකම සරනා නොනිදා සයනේ පතමී රූ මවා කැලඹී හමනා සුලඟේ හෝ වෙලිලා රහසේ පතනා සුවඳක් වී බැඳෙනා දිව රෑ පෙනෙනා සිහිනේ හෝ මැවිලා මසිතේ රූ තවරා විඳිමී මා සිතිනා මසිතේ රූ තවරා විඳිමී මා සිතිනා
