Thotupola

Thanikama

Raveen Tharuka · Thanikama - Single · 3:35

තනිකම ළඟ හිත ඍණාත්මකයි ඔබ සිහිවන විට ධනාත්මකයි හරි කලාත්මකයි නෑ උපමා හැර දා ගිය හැටි නොකියා රිදෙනා නිසා තව නෑ කතා තනිකම හොඳයි හිතුණා හිත පාරලා රඟපාලා දුක තියලා දුර ගියා දෙවියොත් නෑ දුක අහනා රිදෙනා නිසා තව නෑ කතා තනිකම හොඳයි හිතුණා ප්රශ්න ගොඩක් ළඟ උත්තරයක් නැති ජීවිතේම දැන් විභාගයක් ගලපගන්න බැරි පිළිතුර ඔබමයි හිතට මගේ නැහැ විවේකයක් රිදවන්නැතිනම් මතකයන් වෙමු අපි හැකි නම් යාළුවන් රිදවන්නැතිනම් මතකයන් වෙමු අපි හැකි නම් යාළුවන් රිදෙනා නිසා තව නෑ කතා තනිකම හොඳයි හිතුණා හිත පාරලා රඟපාලා දුක තියලා දුර ගියා දෙවියොත් නෑ දුක අහනා රිදෙනා නිසා තව නෑ කතා තනිකම හොඳයි හිතුණා වෙන්න තියෙන දේ වළක්වන්න බැරි දෛවය නම් හරි පුදුම දෙයක් දුන්නු ආදරේ අවංක බව ඇති පැරදුණාට නෑ මට තරහක් රිදවන්නැතිනම් මතකයන් වෙමු අපි හැකි නම් යාළුවන් රිදවන්නැතිනම් මතකයන් වෙමු අපි හැකි නම් යාළුවන් තනිකම ළඟ හිත රිනාත්මකයි ඔබ සිහිවන විට ධනාත්මකයි හරි කලාත්මකයි නෑ උපමා හැර දා ගිය හැටි නොකියා රිදෙනා නිසා තව නෑ කතා තනිකම හොඳයි හිතුණා හිත පාරවා රඟපාලා දුක තියලා දුර ගියා දෙවියොත් නෑ දුක අහනා රිදෙනා නිසා තව නෑ කතා තනිකම හොඳයි හිතුණා

Thanikama lyrics · Raveen Tharuka