Thotupola

Ayachana

Raveen Tharuka · Ayachana - Single · 4:05

සුන්ව ගියාවේ සුසුමන් මැකුනාවේ පවසා ගනු බැරුවා ඇය වැලපෙනු දුටුවා ඒ වේදනා ආයාචනා නෑසේදෝ මිනිසුනේ නෑසේදෝ මිනිසුනේ දැවි දැවී ඇය තැවේ දැවේ නෑසෙන්නෙදෝ දැවි දැවී ඇය තැවේ දැවේ නෑසෙන්නෙදෝ කෝ ඒ ළය මත්තේ ජීවය දුන් රුහිරේ උදුරා ඇගේ තුරුලෙන් වනසා දැමූ පාපෙන් ඒ වේදනා ආයාචනා නෑසේදෝ මිනිසුනේ නෑසේදෝ මිනිසුනේ දැවි දැවී ඇය තැවේ දැවේ නෑසෙන්නෙදෝ දැවි දැවී ඇය තැවේ දැවේ නෑසෙන්නෙදෝ අපටයි කියා ඒ සැමදේ අපිමයි වැනසුවේ ගොළු දෙනෙත් පවසනා කතා නොපෙනේද මිනිසුනේ ඇයි මේ රුධිරේ නැතිදෝ එකසේ නැතිදෝ එකසේ දැවි දැවී ඇය තැවේ දැවේ නෑසෙන්නෙදෝ දැවි දැවී ඇය තැවේ දැවේ නෑසෙන්නෙදෝ දැවි දැවී ඇය තැවේ දැවේ නෑසෙන්නෙදෝ

Ayachana lyrics · Raveen Tharuka