Hadawatha Nawathila
Sandeep Jayalath · Hadawatha Nawathila · 3:21
හදවත නැවතිලා ඔබ යලි එන තුරා ඉන්නම් අඩ අඩා රැ පුරා මේ වගේ පමණට වැඩි සෙනෙහේ තවමත් ළඟ මගේ යන්නට හිත නැති මම තමා හිතවති අදටත් යටිහිතේ ඔබවම තියාන ඇවිදන් යනවා යනවා හිනා වෙවී සුවදුක් අසන්නට ඔයා නොමැති බව සිහියට ආවෙත් කලක් ගෙවී තවමත් මගේ සිත සනසන මතකය ඔබ ළඟ නැවතී බලා හිදී ඔබ ළඟ නැවතී බලා හිදී
