Sanasuma
Senaka Batagoda · Sanasuma · 3:58
උඩු තොල ගාවට ලුණු දිය පිරුණා දැනෙන්නෙ නැති තරමට දුවනව අඳුරේ තෙරපී තරඟේ අත පත ගාගෙන නෑ කිසිවක් හඳුනන්නේ නෑ කිසිවක් වැටහෙන්නේ මා නොදැනිම හිත ඉල්ලන දෙය සැනසුම හොයනව යන යන තැන සැනසුම දැනෙනව ඇති තැන දෝරෙ ගලා යන සෙනෙහසමයි සැනසුම අපි ගැන දන්නවානම් අපි හැම නුඹ ගැන දැනේවි පරතෙරටම මට විස්වාසයි ඒ තැන තියෙනව සැනසුම වරදින තැන් හඳුනාගෙන ජීවත් වෙන අය ලබනවා විඳිනවා සැනසුම බැලුවම ඇලෙනව හැම තැන ගැලවුම ලේසිම නෑ ඇලුනම
