Mihire
Yuki Navaratne · Rasthafari · 1:39
මා ඇතින් බලා ඉන්නම් යාවුන තැන් මා මකා ගන්නම් රෑ උනත් නොනිදා ඉන්නම් හදේ වෙදනා මැකී යාවිනම් මගේ හිතේ රැඳුනා රුව ඔබේ නිවී ගියේ කතා සිනා ඔබේ පාරනා හද මාගෙ ආලයෙන් දැවෙනා, දැවෙනා නුඹ වී දුර ඈත මා ළඟින් (ඕහ්ව්-ඕහ්ව්) ඇහුනාද මාගෙ තාලයෙන් ගයනා ගයනා ගී-මේ (ගී-මේ) මිහිරේ මේ
