Seethala Sanda
Gunadasa Kapuge · Sanda Raa Sihinaye · 3:25
සීතල සඳ එළියේ පීදුන සුවඳ මලේ නෑඹුල් සුවය පැතූ බඹරො නුඹ නාඩන් බඹරො නුඹ නාඩන් සීතල සඳ එළියේ පීදුන සුවඳ මලේ නෑඹුල් සුවය පැතූ බඹරො නුඹ නාඩන් බඹරො නුඹ නාඩන් සදාහරිත වන රේඛා මැද්දේ මළානිකව ගලනා සඳ එළියේ සදාහරිත වන රේඛා මැද්දේ මළානිකව ගලනා සඳ එළියේ රෑ සිහිනෙන් මුව ගෑ අඳුනක් දැක බඹරො නුඹ නාඩන් බඹරො නුඹ නාඩන් සීතල සඳ එළියේ පීදුන සුවඳ මලේ නෑඹුල් සුවය පැතූ බඹරො නුඹ නාඩන් බඹරො නුඹ නාඩන් සඳළුතලාවේ මුනින් තලා වී ඈත බලාගෙන කඳුලු සලන්නේ සඳළුතලාවේ මුනින් තලා වී ඈත බලාගෙන කඳුලු සලන්නේ පරසතු මල් මකරන්ද සුවඳ මැද බඹරො නුඹ නාඩන් බඹරො නුඹ නාඩන් සීතල සඳ එළියේ පීදුන සුවඳ මලේ නෑඹුල් සුවය පැතූ බඹරො නුඹ නාඩන් බඹරො නුඹ නාඩන්
