Sanda Pinidiye (Live)
SANUKA · Ma Nowana Mama · 4:39
සඳ පිනි දියේ හිම කුමරියේ ජීවිත කැලේ පිපි මල් වැලේ සඳ පිනි දියේ හිම කුමරියේ ජීවිත කැලේ පිපි මල් වැලේ මා හා බැඳී ගිනි කාෂ්ටකේ කඳු හෙල් දිගේ සැඩ මාරුතේ ඔබ හමා යනවා අපි හමා යනවා නෙතින් ගලනා කඳුළු වැල් ගංගාවෝ සවිය දෙනවා පරදන්න මායාවෝ මල් රොනින් මලින් පිරී දිනෙන් දිනේ ගෙවේ ආදරේ සදා සුසුම් නොවේ සඳ පිනි දියේ හිම කුමරියේ ජීවිත කැලේ පිපි මල් වැලේ මෙලෝ වසනා තුරා ලඟ මා ඉන්නම් කඳුලු පිසදා ඔබව සනහා ලන්නම් ආදරේ හිනා වෙවී ආදරේ හඬයි ජීවිතේ කා හටත් ඔහොමයි සඳ පිනි දියේ හිම කුමරියේ ජීවිත කැලේ පිපි මල් වැලේ මා හා බැඳී ගිනි කාෂ්ටකේ කඳු හෙල් දිගේ සැඩ මාරුතේ ඔබ හමා යනවා මම හමා යනවා ඔබ සිනාසෙනවා අපි සිනාසෙනවා සද පිනි දියේ
