Asani Warsha
RIVINDU · Asani Warsha · 4:11
ආදරෙන් ආරාධනාවක් නැති නමුත් අමනාප නෑ මං සීමා දනිමි මා ඔබ මා වෙන් වෙලා දෙතැනයි දෙලොවක් සරසා අසනි වර්ෂාවක එදා නොතෙමෙනා සේ ඔබ තියා මා තනිවුනා අහිමි වීමන් විඳදරා ඔබ ය මාගේ හිත පුරා තනුව ප්රේමේ රස ගෙනා ඇරඹූ තැන් බිඳ දමා ආපසු හැරෙනු බෑ දැන් දුර නිසා Music මතකයන් අමතක වුනා නම් ඒ නමුත් අමනාප නෑ මං කීවා සිත කීවා ඔබ මා තනිවෙලා සැනසුම් සුසුමන් බිඳිලා අසනි වර්ෂාවක එදා නොතෙමෙනා සේ ඔබ තියා මා තනිවුනා අහිමි වීමන් විඳදරා ඔබ ය මාගේ හිත පුරා තනුව ප්රේමේ රස ගෙනා ඇරඹූ තැන් බිඳ දමා ආපසු හැරෙනු බෑ දැන් දුර නිසා Music අසනි වර්ෂාවක එදා නොතෙමෙනා සේ ඔබ තියා මා තනිවුනා අහිමි වීමන් විඳදරා ඔබ ය මාගේ හිත පුරා තනුව ප්රේමේ රස ගෙනා ඇරඹූ තැන් බිඳ දමා ආපසු හැරෙනු බෑ දැන් දුර නිසා
