Ukulata Nawath (Live)
Windy Goonatillake · Untitled (Live) · 1:45
උකුලට නාවත් එදා වගේ මා පොඩි පුතු අම්මේ යොදුනක් ඈතින් උන්නත් මා මා ඔබ ලග අම්මේ කටු කොහොලින් පිරි මට හිමි ලෝකේ ඔබ සරණයි අම්මේ රෑ දහවල් මට සෙවනැල්ලක් වේ සුවද ඔබෙ අම්මේ මා ඔබ ලග අම්මේ