Drama Queen
Dulan ARX · Drama Queen · 3:19
සංකාරී නුඹේ වත පේනා හීනෙක මා නැවතීලා නාරිලතා නුඹදෝ මා. දෑසේ මායා නෑ පෙම නෑ පෙම නෑ ඈ ළඟ නෑ ළඟ නෑ ඈගේ හදේ පෙම නෑ නෑ නෑ නෑ නෑ එයා Drama Queen මවලා හේතු රඟපාලා Scene එයාගේ පදේ දැම්මා Dance ඉතින් විදින්නෙ බොරු ඒවා නම් nothing! ඒවා නම් nothing මං විසික් කරපු හිතත් අහුලන් එයා අවේ විතත් පෙරලා මධුත් පටලන් දෑස ආයේ නැතත් ආලය දිනක් ගානේම රාගේ නෑවේ මතක් වෙද්දි ඇස් හිතත් තිබුන්නෑ භාවනාවේ Jeez එයා අවේ ගලවන්න දත මේ මමත් ඉන්නෙ බීලා වතුර කාලා බං රට මීටරෙන් පුතා ආලෙත් එක්ක ගනු දෙනු සුදු අම්මිලා හතරවටේ සට සට කපට ඒයි අනේ පනේ කියාගෙන ආවට මේ කනෙන් ගිහින් අනිත් කනෙන් ආවේ ඇහේ කනේ තියාගෙන හිටියට වටෙන් දෙකෙන් එයා නැවතුනේ නෑනේ බඩගින්නට කෑවේ මගේ ඔලුව වචන නගුල හෑවේ හිත වගේ මලුව අතුරුපසට ආයේ තව එක වලියක් යන්තම් මං ඔලුව බේරගත්තෙ නිසා නලුවාඒයි Daddy ට sugar උනත් හොයයි Sugar Daddy ලා Attention ගන්න බදාගන්නෙ එයා Teddy ලා ඇටෙන් පොත්තෙන් එද්දිම වැටෙන් පැනලා මුන් මේ අගේට හිටි උන්ට දෙන්නෙ යන්න ඇඬීලා ආ සේ මුලාවේ ඈඳීලා යාවී නුරාවේ නෑවීලා පාරාම යාවී ගෑවීලා ඒ හද ආයෙම ඈ එක බැල්මයි දැම්මෙ අනේ කොල්ලා වයින් මං අත තිබ්බ හැමදේම වෙන්නේ mine ඔයා කතාව දෝලාවෙන් යන්නේ පයින් මගේ අත ගන්න පොරකන්නෙ කොල්ලො dying එක බොරුවට මගේ බොරු දෙකයි babe මේ karma ඔයාව හොයන් එයි ඇන්දෙ මමද ඔයාද මට සැකයි huh මේ Drama එකේ නලුවා ඔයයි සංකාරිද මා වත පේනා හීනේ පුරා රති ගේනා නාරිලතාවක සේයා දෑසේ මායා නෑ පෙම නෑ පෙම නෑ මා ළඟ නෑ ළඟ නෑ මාගේ හදේ පෙම නෑ නෑ නෑ නෑ සංකාරී නුඹේ වත පේනා හීනෙක මා නැවතීලා නාරිලතා නුඹදෝ මා. දෑසේ මායා නෑ පෙම නෑ පෙම නෑ ඈ ළඟ නෑ ළඟ නෑ ඈගේ හදේ පෙම නෑ නෑ නෑ නෑ නෑ
