Maye Manika
Shehan Harsha · Maye Manika - Single · 3:30
මේ දෑස හඬවන්න හයියක් නුඹේ හිත තුලට ආවේ කොහොමද මෙසේ ඔය දෑත අල්ලාන සියුමැලි නුඹේ ගිය අයුරු අමතකද මියගිය ලෙසේ මැරුණත් මම මතු දිනෙක මට නම් අමතක නොවෙන යම් දෙයක් ඇතොත් මෙලොව ඒ ඔබමයි මයේ මැණික නපුරු වී ඔයා කරපු චෝදනා බොරු නිසා වැරදි නැති මාව මෙලොවේ වැරදිකරුවෙක් කළා ඒතරම් වේදනා කිසිදිනේ උහුලලා නැති නිසා රිදෙනවා හද පුරා මැරුණත් මම මතු දිනෙක මට නම් අමතක නොවෙන යම් දෙයක් ඇතොත් මෙලොව ඒ ඔබමයි මයේ මැණික ඔබේ ලඟ දැකපු හීනය වෙන දෑතක් ලඟ ඉෂ්ඨ කරගන්න නම් නෑ උවමනාවක් මට ඒතරම් වේදනා කිසිදිනේ උහුලලා නැති නිසා රිදෙනවා හද පුරා මේ දෑස හඬවන්න හයියක් නුඹේ හිත තුලට ආවේ කොහොමද මෙසේ ඔය දෑත අල්ලාන සියුමැලි නුඹේ ගිය අයුරු අමතකද මියගිය ලෙසේ මැරුණත් මම මතු දිනෙක මට නම් අමතක නොවෙන යම් දෙයක් ඇතොත් මෙලොව ඒ ඔබමයි මයේ මැණික
