Pem Sina
Tone Sparks · Pem Sina · 3:27
නුඹේ මුවඟෙ රැඳි පෙම් සිනා ගෙනේවි මා හද කාරණා රහසේ බැඳුණු පෙම් මාළිගා යයිදෝ ඈත දුර පාවෙලා දෑස යාවෙන්නේ මතක පෑරෙන්නේ අවතැන් වූ සංකා හදේ රුවට මත් වෙන්නේ හද දවා යන්නේ රැයක තුන් යාමයේ අනන්තයක සිත ඇදෙද්දී ඔබේ රුවම මට මැවේවී නුරා හැඟුම් රැල් හද තුළ කොඳුරාවී වසන්ත වර්ෂා හමාවී නෙතේ කඳුලු බිඳු උනාවී මා වෙමි නුඹ පතනා පෙම්වන්තී රැයේ දැනෙන හැඟුමන් පවා දවාවී සුසුම් රැල් වාලුකා එනතුරා මහදෙ ලතැවෙනා වේදෝ නිහඬ පෙම මංමුලා සිහින සේයාවේ බැඳුණු මායාවේ රැඳුණු මගෙ ජීවිතේ ලියුව පෙම් ගීතේ මහදෙ වියැකෙන්නේ කිමද රෑ යාමයේ අනන්තයක සිත ඇදෙද්දී ඔබේ රුවම මට මැවේවී නුරා හැඟුම් රැල් හද තුළ කොඳුරාවී වසන්ත වර්ෂා හමාවී නෙතේ කඳුලු බිඳු උනාවී මා වෙමි නුඹ පතනා පෙම්වන්තී
