Thotupola

Salena Nuwan

Anjalee Methsara · Salena Nuwan · 3:33

සැලෙනා නුවන් මවනා හැඟුම් නොතේරී ගියාදෝ නොදන්නා ලෙසින් සැලෙනා නුවන් මවනා හැඟුම් නොතේරී ගියාදෝ නොදන්නා ලෙසින් සඟවන්න පුළුවන්ද දැනෙන ආදරේ මුමුණන්න එනවාද දිනෙක ආදරේ ආදරය අරුතක් ඇතී රහසේ සඟවාන ඉන්නම් රිදී දැනුනාද මේ මාගේ ආදර හැඟුම් දෑසේ ළඟ ඉන්න මාගේ වෙවී සැලෙනා නුවන් මවනා හැඟුම් නොතේරී ගියාදෝ නොදන්නා ලෙසින් සිහිනයට ඇවිදින් එබී සිහිනේ නවතින්න හුස්මක වෙලී සඟවන්න බෑ රහසේ සිතුවම් මැවෙයි අහසේ ළංවෙන්න දෑතේ වෙලී සැලෙනා නුවන් මවනා හැඟුම් නොතේරී ගියාදෝ නොදන්නා ලෙසින් සඟවන්න පුළුවන්ද දැනෙන ආදරේ මුමුණන්න එනවාද දිනෙක ආදරේ සැලෙනා නුවන් මවනා හැඟුම් නොතේරී ගියාදෝ නොදන්නා ලෙසින්

Salena Nuwan lyrics · Anjalee Methsara