Thotupola

Sudu Rosa Mal

Shihan Mihiranga · Dreamz Of Shihan · 4:12

සුදු රෝස මල් වැටිලා තිබුනා ඔය නෙත් කැළුම් මා හද ඇදී තිබුනා... සුදු රෝස මල් වැටිලා තිබුනා ඔය නෙත් කැළුම් මා හද ඇදී තිබුනා... මතකයි අද වාගේ... රැදවූ මතකයන් ඒ බාලේ... සුදු රෝස මල් වැටිලා තිබුනා... වෙන කාගෙවත් වෙන්නෙ නෑ... මට කීවා ආදරෙන් මට ඔබ නැතිව සැනසෙන්න බෑ... තුරුලුව උණුහුමට ආදරෙන් වස්සානෙ සිත සැනසී ඒ වගේ... සමනල් පියාපත් හිනැහුනා ඒ රැයේ... සුදු රෝස මල් වැටිලා තිබුනා ඔය නෙත් කැළුම් මා හද ඇදී තිබුනා... සුදු රෝස මල් වැටිලා තිබුනා ඔය නෙත් කැළුම් මා හද ඇදී තිබුනා... මතකයි අද වාගේ... රැදවූ මතකයන් ඒ බාලේ... සුදු රෝස මල් වැටිලා තිබුනා... සුසුමකට ලං වෙන්නම්... සිප ගන්නේනම් මා... ඔය තුරුළෙ නැලවෙන්නම්... මගේම වෙනවා නම් සුසුමකට ලං වෙන්නම්... සිප ගන්නේනම් මා... ඔය තුරුළෙ නැලවෙන්නම්... මගේම වෙනවා නම් සුපුරුදු සිහිනෙක දැවටී ඒ වගේ... මල්මත දෙව්ලිය වඩින්න ආදරෙන්... සුදු රෝස මල් වැටිලා තිබුනා ඔය නෙත් කැළුම් මා හද ඇදී තිබුනා... සුදු රෝස මල් වැටිලා තිබුනා ඔය නෙත් කැළුම් මා හද ඇදී තිබුනා... මතකයි අද වාගේ... රැදවූ මතකයන් ඒ බාලේ... සුදු රෝස මල් වැටිලා තිබුනා... *ආදරණීය සංකල්පනා *

Sudu Rosa Mal lyrics · Shihan Mihiranga