Thotupola

Pahasak

Raini Charuka · Pahasak · 3:47

හීන පේනා තුන් යාමේ මන්දහාසේ රැඳී මා හා ඔබෙ අදරේ සොයන මා වින්ද ආලේ මිහිරි මා නින්ද නෑ මේ රෑ මා හා ඔබේ පහසක් සොයන මා ඔබගේ දෑස මානේ තවමත් ඉන්න ඕනේ සිහිනෙන් ඇවිද යාමේ ළං වෙන්නකො ආයේ නැවතී ඔබගේ මානේ නැවතත් හාදු ඕනේ විඳගන්නව නම් ආයේ දෙන්නම් මාගේ ප්රාණේ මා ගෙවූ චාරිකා හදවතේ මැවෙනවා දොර කවුලුවත් හැර දමා මග බලා හිඳිනවා හදගැස්ම මා හා පෑහේ නම් මුළු රැයම සුවඳින් සරසන්නම් සිහිනේම ඔබ හා සැනසෙන්නම් අද රෑම ඔබ හා මියැදෙන්නම් පෙම් සිහින නොමැරෙන්න යළි ආයේ පෙම් සිහින කුමරයි ඔබ අද මාගේ පෙම් සිහින නොමැරෙන්න යළි ආයේ මනමාල සිහිනේ ඔබ අද මාගේ හීන පේනා තුන් යාමේ මන්දහාසේ රැඳී මා හා ඔබෙ අදරේ සොයන මා වින්ද ආලේ මිහිරි මා නින්ද නෑ මේ රෑ මා හා ඔබේ පහසක් සොයන මා හීන පේනා තුන් යාමේ මන්දහාසේ රැඳී මා හා නැවතත් හාදු ඕනේ විඳගන්නව නම් ආයේ දෙන්නම් මාගේ ප්රාණේ

Pahasak lyrics · Raini Charuka