Sirimath
Heva · Sirimath · 2:47
This is the beginnin' බ්‍රො වැඩ එනවා මග තාම ඕ ෂිට් අම්මෝ මේවා හිට් වෙනවා ලඟදීම ඊලඟ අපේක්ෂක මං මේ ජාතිය ඇමතීම අසිහියෙන් නෙමෙයි සිහියෙන් අහපන් සැනසීමෙන්, වැනසීම පුරවන්නම් ඔළු බෙල්ලේ පාළු මකන හිස් දිරවන්නැති උන්ට ගහන්න යන්නෑ මම ඩිස් කෙල්ලො මේවා අහලා දෙන්නේ බදන් මට කිස් Liquor, tobacco නෙමෙයි නියම සැප cannabis මං රැප් කරද්දි වටේ රැස් වෙන්නෙ පිරිස් අරුත් සුන් වදන් නෙමෙයි අදහස් මගෙ ගැබ් වුන lyrics ගිනි තියන්න තියන්න අළු යටින් නැගිටියි pheonix නම තියන්නයි යන්නෙ උඩින් විශ්ව සෙල්ලම finished තැලනේන, තැලනේන තියුණු වෙන්නෙ යකඩේ දිනක සල්ලි නැති නිසා හීන ඉගිල්ලෙයි දුරක ඔව් මං ඒක දන්නවා ඒත් දිනනවා දිනක විඳපන් ජීවිතේ අත ඇරපන් ගති සුනක පාරින් දෙපාරින් කිව්වම තේරෙන්නැති උන් කුමට වදින උන් එක්ක මොන රැප්ද දුමට රළු අදහස් ඔප දමලා වෙන්න සුමඨ ඉන්නෙ හිටං කකුල් දෙක තියන් බිමට නගින්න, නගින්න ගොඩක් දේවල් දැක්කා මං උඩට ආසයි මේ උණට ඉතිං බෙහෙත් කුමට කැලැන්ඩර් පිරෙන්න වෙන් කරත් දවස් කාහට තමන්ට තමන් ඉතුරු වෙන්නෙ අන්තිමට ගොඩක් පුස් චරිත කටින් වැඩ දාන ලෝකෙට පේන්න නෙමෙයි විඳින්න සැප දාන්න යකඩ හීන ගොඩක් කරා භූමිදාන ජීවත් වෙයන් අවබෝධෙන් ඒකයි ඕන දේ ප්‍රධාන පුරවන්නම් ඔළු බෙල්ලේ පාළු මකන හිස් දිරවන්නැති උන්ට ගහන්න යන්නෑ මම ඩිස් කෙල්ලො මේවා අහලා දෙන්නේ බදන් මට කිස් Liquor, tobacco නෙමෙයි නියම සැප cannabis සල්ලි ඉස්සරා කෙල්ලො ගහන්නේ දනිස් මම ඒ ඒ කෙසෙල්ගෙඩි ඒ ඒ බනිස් වලට අවනත නැත්නම් කරන්නේ punish පැටලෙන්න හිතන්නෙපා ඉමු සාමෙන් bit*h දැන දැනමයි ගෙවෙන්නෙ මැරෙන බව දිනක කොයි වෙලේද දන්නෑ මාරයා තට්ටු කරන්නේ පිටට කෙලවෙලා සෑහෙන්න මේ දිවයිනට දිරවන්නෑ ක්‍රමේ අහු උන්නෑ තාමත් මං පෙර පිනට ඝන, ද්‍රව, වායු රත් වෙනකන් අහන්න සීතලනම් දෙන්නම් ලඟදිම ඉන්නෙ පදම් වෙනකන් මේවා හීන හැබෑ උන දැකලා හෙනකල් මතකයි එකා ගානේ පස්සෙන් හිටිය මිතුරන් මැගසින් හිස් පුරවන්න ඕන දැන් පතුරම් වෙන් කරන් ඉන්නෙ මම මිතුරන්ගෙන් කවුද හතුරන් ලොල්ලන්ට නෑ කොල්ලන්ට තේරෙයි වදන් මසුරන් මගේ දකින්නෙ මම උබලා දකින්නැති දසුනක් වෙන ලෝකෙකින් අඬගනවා ඇසුනත් යන්නෑ දාලා පටන් ගත්ත සෙල්ලම මැරුණත් මම වැටුනත් නැහැ කඳුලක් බෝඩ් වෙන්නත් බෑ මාත් එක්ක මොන පකෙක්ද සිරිමත් පුරවන්නම් ඔළු බෙල්ලේ පාළු මකන හිස් දිරවන්නැති උන්ට ගහන්න යන්නෑ මම ඩිස් කෙල්ලො මේවා අහලා දෙන්නේ බදන් මට කිස් Liquor, tobacco නෙමෙයි නියම සැප cannabis නහයෙන් අඬන්නෙපා රැප් වලත් please ගහන්නෙ රැප් මං කොල්ලන්ගෙ කෙල්ලන්ගෙ stress release වෙන්න තේරෙන්නැත්තං what the fu*k is this නෑ කරන්න දෙයක්, මම ගියා see you next week
