Thotupola

Punchi Kumariye

Shihan Mihiranga · Dreamz Of Shihan · 3:45

හිත හඩනා වෙලාවේ නුබ පමණක් සිනාසේ කියන් මගේ පුංචි කුමරියේ කියන් මගේ පුංචි සිහිනයේ !! වාදනය!! තනි වුනු මා ලඟ පිපේවි නම් ආදරෙන් හොරැහින් වත් මා දෙස බලාවි නම් ආදරෙන් තනි වුනු මා ලඟ පිපේවි නම් ආදරෙන් හොරැහින් වත් මා දෙස බලාවි නම් ආදරෙන් කියන් මගේ පුංචි සිහිනයේ කියන් මගේ පුංචි කුමරියේ හිත හඩනා වෙලාවේ නුබ පමණක් සිනාසේ කියන් මගේ පුංචි කුමරියේ කියන් මගේ පුංචි සිහිනයේ !! වාදනය!! ඔබේ දෙනුවන් පැවසුවේ මා හට ආදරේ මෙලෙසින් මා දෙස නෙතු සඟවන්නේ අඟවන්නද ආදරේ ඔබේ දෙනුවන් පැවසුවේ මා හට ආදරේ මෙලෙසින් මා දෙස නෙතු සඟවන්නේ අඟවන්නද ආදරේ හිත හඩනා වෙලාවේ නුබ පමණක් සිනාසේ කියන් මගේ පුංචි කුමරියේ කියන් මගේ පුංචි කුමරියේ

Punchi Kumariye lyrics · Shihan Mihiranga