Thotupola

Mal Pan Podak

Yugantha Perera · Mal Pan Podak · 4:25

මගෙ සිහිනේ ඔබයි මගෙ සිහිනේ ඔබයි තනි යහනේ නොවෙයි ආදරයේ හද උණුසුම ඔබයි ඔබෙ සෙනෙහේ මගෙයි ඔබෙ සෙනෙහේ මගෙයි තනි යහනේ නොවෙයි ආදරයේ ඔබ මුතුලැල් වටී මල් පැන් පොදක් කිනිත්තක් අගින් ඉසින්නා වගෙයි මට ඔබේ ආදරේ මල් පැන් පොදක් කිනිත්තක් අගින් ඉසින්නා වගෙයි මට ඔබේ ආදරේ නෙළුමක් නෙළුමක් අරං මගෙ සිහිනේ ඔබයි මගෙ සිහිනේ ඔබයි තනි යහනේ නොවෙයි ආදරයේ හද උණුසුම ඔබයි මල් පැන් පොදක් කිනිත්තක් අගින් ඉසින්නා වගෙයි මට ඔබේ ආදරේ මල් පැන් පොදක් කිනිත්තක් අගින් ඉසින්නා වගෙයි මට ඔබේ ආදරේ නෙළුමක් නෙළුමක් අරං මල් පැන් පොදක් කිනිත්තක් අගින් ඉසින්නා වගෙයි මට ඔබේ ආදරේ ඔබගෙන් තරම් ලැබූ පෙම් වදන් ඉතිං ආදරෙයි නම් බෝහෝමයි හැගුම් මල් පැන් පොදක් කිනිත්තක් අගින් ඉසින්නා වගෙයි මට ඔබේ ආදරේ ඔබගෙන් තරම් ලැබූ පෙම් වදන් ඉතිං ආදරෙයි නම් බෝහෝමයි හැගුම් මල් පැන් පොදක්

Mal Pan Podak lyrics · Yugantha Perera