Thotupola

Tharuka Niwa

Iranga Ranasinghe · Tharuka Niwa · 3:51

තාරුකා නිවා දුර ඈත තනි වෙලා කොහේ ගියාද දිව්යංගනා ජීවිතේ කියා පෙරදාක රැවටිලා මගේ නොවේද දිව්යංගනා නික්මී නොයා මහදේ දොර වසා හදේ රැඳෙන්න දිව්යංගනා ළං වී ඉඳින්න දිව්යංගනා සෝක කල්පනා හිතේ තියා ඉගිලී නොයා සැඟවිලා නේක වේදනා සුළගේ විසිරිලා වෙන්වී නොයන්න දිව්යංගනා තාරුකා නිවා දුර ඈත තනි වෙලා කොහේ ගියාද දිව්යංගනා ජීවිතේ කියා පෙරදාක රැවටිලා මගේ නොවේද දිව්යංගනා දෑස රිදවනා කඳුලැල් මකා හසරැල්ල රන් ළංවෙලා ප්රේම ගීතිකා කොඳුරා කියා තුරුලේ නිදන්න දිව්යංගනා තාරුකා නිවා දුර ඈත තනි වෙලා කොහේ ගියාද දිව්යංගනා ජීවිතේ කියා පෙරදාක රැවටිලා මගේ නොවේද දිව්යංගනා නික්මී නොයා මහදේ දොර වසා හදේ රැඳෙන්න දිව්යංගනා ළං වී ඉඳින්න දිව්යංගනා තාරුකා නිවා දුර ඈත තනි වෙලා කොහේ ගියාද දිව්යංගනා නික්මී නොයා මහදේ දොර වසා හදේ රැඳෙන්න දිව්යංගනා ළං වී ඉඳින්න දිව්යංගනා හදේ රැඳෙන්න දිව්යංගනා

Tharuka Niwa lyrics · Iranga Ranasinghe