Thotupola

Atha Ran Wiman

Priya Suriyasena · Priya Suriyasena Top 10 Songs · 3:22

ඈත රන්විමන් තුළින් පාට සේලයෙන් සැදී ඈත රන්විමන් තුළින් පාට සේලයෙන් සැදී මුදු නීත හිම මුදුන් අතරින් එබී බලනවා ආ... ආ... ආ... ආ ආ... ආ... ආ... ආ මේ ලොවෙන් එහා සිටන් ඈත ලෝකයෙන් ඇවිත් මේ ලොවෙන් එහා සිටන් ඈත ලෝකයෙන් ඇවිත් මුදු නීල නීත ලෝහිත පෑ ඈත දිලෙනවා ආ... ආ... ආ... ආ ආ... ආ... ආ... ආ රෑට තරු දහස් ගනන් ඈත සුරපුරෙන් වැටී රෑට තරු දහස් ගනන් ඈත... සුරපුරෙන් වැටී අද රෑට අද රෑට අද රෑට දිලෙනවා ආ... ආ... ආ... ආ ආ... ආ... ආ... ආ ගීත රාවයෙන් සැලී දෑත ආදරෙන් වෙලී ගීත රාවයෙන් සැලී දෑත ආදරෙන් වෙලී ඔබ කීව පෙම් කතා ඇසුරෙන් ගීත මැවෙනවා ආ... ආ... ආ... ආ ආ... ආ... ආ... ආ රෑට තරු දහස් ගනන් ඈත සුරපුරෙන් වැටී රෑට තරු දහස් ගනන් ඈත... සුරපුරෙන් වැටී අද රෑට අද රෑට අද රෑට දිලෙනවා ආ... ආ... ආ... ආ ආ... ආ... ආ... ආ

Atha Ran Wiman lyrics · Priya Suriyasena