Thotupola

Bim Thamburu Mala

Rathna Sri Wijesinghe · Suwanda Muvarada, Vol. 2 · 2:54

බිම් තඹුරු මලයි ඔබ මල් නැති සුදු වැලි යහනේ බිම් පලස පුරා පිනි ඉහිරෙන රෑ ගිම්හානේ බිම් තඹුරු මලයි ඔබ මල් නැති සුදු වැලි යහනේ බිම් පලස පුරා පිනි ඉහිරෙන රෑ ගිම්හානේ මල් බඹර රෑන් යන්න ගිහින් දුර ආකාසේ මල් පඳුරු වලට කටු විතරයි උඳුවප් මාසේ ඇයි ඔබ පිපුණේ මගේ තනියට රෑ හොර රහසේ බිම් තඹුරු මලයි ඔබ මල් නැති සුදු වැලි යහනේ බිම් පලස පුරා පිනි ඉහිරෙන රෑ ගිම්හානේ බිම් තඹුරු මලයි ඔබ මල් නැති සුදු වැලි යහනේ බිම් පලස පුරා පිනි ඉහිරෙන රෑ ගිම්හානේ ඔබ පිපී ඉන්නවානම් නොනිදා හඳපානේ හඳ එළිය වුණත් ලං නොවේවි වෙනදා වාගේ මට ඔබ විතරයි රෑ එළිවනතුරු එක හීනේ බිම් තඹුරු මලයි ඔබ මල් නැති සුදු වැලි යහනේ බිම් පලස පුරා පිනි ඉහිරෙන රෑ ගිම්හානේ බිම් තඹුරු මලයි ඔබ මල් නැති සුදු වැලි යහනේ බිම් පලස පුරා පිනි ඉහිරෙන රෑ ගිම්හානේ

Bim Thamburu Mala lyrics · Rathna Sri Wijesinghe