Thotupola

Sulanga Wage

Roshan Fernando · Best of the 2000's, Vol. 1 · 4:08

සුළඟ වගේ දඟ කරන එති එතී ළඟ රැඳෙන ඔයා වගේ හිත නිවන භාවනාවක් කොහෙද සුළඟ වගේ දඟ කරන එති එතී ළඟ රැඳෙන ඔයා වගේ හිත නිවන භාවනාවක් කොහෙද විටෙක ඇවිත් සිත සිඹින ආයෙමත් දුර දුවන විටෙක ඇවිත් සිත සිඹින ආයෙමත් දුර දුවන හෙමින් හෙමින් කිති කවන ඔයා මගේ පෙමි කවිය සුළඟ වගේ දඟ කරන එති එතී ළඟ රැඳෙන ඔයා වගේ හිත නිවන භාවනාවක් කොහෙද වෙලා ඇවිත් සුළි සුළඟ පාරවයි සිත සුවඳ වෙලා ඇවිත් සුළි සුළඟ පාරවයි සිත සුවඳ තරහා නෑ මං තවම හෙටත් ඔයා මගේ මැණික සුළඟ වගේ දඟ කරන එති එතී ළඟ රැඳෙන ඔයා වගේ හිත නිවන භාවනාවක් කොහෙද

Sulanga Wage lyrics · Roshan Fernando