Thotupola

Master Sir

Neela Wickramasinghe · Paramee Dam · 3:32

පනම් අටින් මට වැඩි කර දුන්න හැකි වුණත් බත් මිටක් දරුවට කවන්න මාස්ටර් සර් මගෙ හිමි තැන දෙනවාදෝ අනේ සර් අනුකම්පා නොසිතේදෝ පනම් අටින් මට වැඩි කර දුන්න හැකි වුණත් බත් මිටක් දරුවට කවන්න මාස්ටර් සර් මගෙ හිමි තැන දෙනවාදෝ අනේ සර් අනුකම්පා නොසිතේදෝ අප අතරේ කඹ ඇදිල්ලේ තරගෙ මේ නිම වෙන්නට කල් ගත වෙයිදෝ අනේ සර් අපි මිතුරන් වෙයිදෝ එදා දවස උදා වේවිදෝ Instrumental මට මතක් වෙනව සුද්දා තැලූ පෙලූ හැටී අපි කතා කලේ පන ගැහි ගැහි දනින් වැටී මාස්ටර් සර් මගෙ හිමි තැන මට දෙන්න අනේ සර් කරුණාවෙන් සලකන්න අප අතරේ කඹ ඇදිල්ලේ තරගෙ මේ නිම වෙන්නට කල් ගත වෙයිදෝ අනේ සර් අපි මිතුරන් වෙයිදෝ එදා දවස උදා වේවිදෝ එදා දවස උදා වේවිදෝ එදා දවස උදා වේවිදෝ

Master Sir lyrics · Neela Wickramasinghe