Thotupola

Nobala

Harshadewa Ariyasinghe · Nobala - Single · 3:58

නොබලා මා දිහා ඔයා යනවා කාගෙදෝ වෙලා සඟවා වේදනා දරා හැමදා ආදරේ කරා ඔබ නොඑනා නිසා කව්රුත් එපා තනි වීලා ඉන්නවා සිනාවන් ගෙනා වසන්තේ දමා කොහේ යන්නදෝ පියාඹලා ඔයාගෙන් එහා ලොවක් නෑ මවා මගේ ජීවිතේ වගේ ඔයා පෙම් කෙරුව ඒ අතීතේ වෙන් වී ගියා මාගේ බව කීව ඔබ දැන් ඔහුගේ වෙලා දැනෙනා මිලාන වේදනා සඟවා හිඳින්න බෑ සදා ඉකිගා හඬාන රෑ පුරා පෙර පෑ සිනාව සේදුනා බලාන ඉන්නවා සිතා සිනාවන් ගෙනා වසන්තේ දමා කොහේ යන්නදෝ පියාඹලා සන්තෝස යාමෙ රහසින් බොඳවී ගියා දුක් වින්ද කාලේ සැනෙකින් ලැබිලා මෙදා මතකේ තියාන කී කතා දිවියේ පුරාම ඉන්නවා මට දාලා යන්න බෑ ඔයා නොපමාව එන්න මා සොයා සමාව දෙනවා සදා සිනාවන් ගෙනා වසන්තේ දමා කොහේ යන්නදෝ පියාඹලා ඔයාගෙන් එහා ලොවක් නෑ මවා මගේ ජීවිතේ වගේ ඔයා නොබලා මා දිහා ඔයා යන්වා කාගෙදෝ වෙලා සඟවා වේදනා දරා හැමදා ආදරේ කරා ඔබ නොඑනා නිසා කව්රුත් එපා තනි වීලා ඉන්නවා

Nobala lyrics · Harshadewa Ariyasinghe