Thotupola

Desin Paa - Unplugged

Wasthi · Wasthi Unplugged Live · 3:30

දෑසින් පෑ මා ඉඟිමැරු දෙව්ලියේ රහසින් එයි හැඟුමන් මතුවී හදේ නෙතගින් පෑ විසිරී උණුහුම රැඳේ දෑසින් පෑ මා ඉඟිමැරු දෙව්ලියේ යලි කිසිදා නොලියූ මේ ආදරේ බලා හිඳිම් හදින් සදා නොයම් ලඟින් බලා හිඳිම් හදින් සදා නොයම් ලඟින් නෙතේ වෙලී හදේ ඇඳෙන් ළඳේ දෑසින් පෑ මා ඉඟිමැරු දෙව්ලියේ රහසින් එයි හැඟුමන් මතුවී හදේ නෙතගින් පෑ විසිරී උණුහුම රැඳේ දෑසින් පෑ මා ඉඟිමැරු දෙව්ලියේ යලි කිසිදා නොලියූ මේ ආදරේ පැතූ පැතුම් ඔබෙන් සදා විඳිම් සුවෙන් පැතූ පැතුම් ඔබෙන් සදා විඳිම් සුවෙන් අතේ වෙලී හදේ ඇඳෙන් මගේ දෑසින් පෑ මා ඉඟිමැරු දෙව්ලියේ රහසින් එයි හැඟුමන් මතුවී හදේ නෙතගින් පෑ විසිරී උණුහුම රැඳේ දෑසින් පෑ මා ඉඟිමැරු දෙව්ලියේ යලි කිසිදා නොලියූ මේ ආදරේ

Desin Paa - Unplugged lyrics · Wasthi