Thotupola

Sadawathi Nuba

Gangadara · Sadawathi Nuba · 3:31

නුඹ සඳ ළඟ ඉදන් ඉතින් කියයි කතා තව සඳවතී නුඹ ඉතින් තව දුර සදේ ළගින්නට වලාකුළක් අගින් හිදන් බලා හිදීන් ඇවිත් නොයන් සඳවතී නුඹ ඉතින් තව දුර සදේ ළගින්නට වරාමලක් සදේ ළඟින් අසා හිදී ලියූ කවක් සඳවතී නුඹ ඉතින් තව දුර සදේ ළගින්නට නුඹ සඳ ළඟ ඉදන් ඉතින් කියයි කතා තව සඳවතී නුඹ ඉතින් තව දුර සදේ ළගින්නට

Sadawathi Nuba lyrics · Gangadara