Roda Hathare Maligawa
Asanka Priyamantha · Roda Hathare Maligawa · 3:07
රෝද හතරේ මාලිගාව කලුවර වීදුරු ගුහාව රෝද හතරේ මාලිගාව කලුවර වීදුරු ගුහාව පිටුපස දූවිලි වලාව පිටුපස දූවිලි වලාව කැරකෙනවා... අපි අයින් වෙලා පයින් යමු පුතේ... ඇතුල නුවරඑලිය වගේ පිටතින් කළුවලා නැගේ බාගෙට සිංහල බාගෙට ඉංගීසිය මරන රගේ ඉංගීසිය මරන රගේ රෝද හතරේ මාලිගාව කලුවර වීදුරු ගුහාව රෝද හතරේ මාලිගාව කලුවර වීදුරු ගුහාව පිටුපස දූවිලි වලාව පිටුපස දූවිලි වලාව කැරකෙනවා... අපි අයින් වෙලා පයින් යමු පුතේ... රන්පොටවල් දිලිසෙනවා ළාදළු සේ බැබලෙනවා චීස් බටර් වලින් තැනූ දෙව් රූපය ඇවිදිනවා රෝද හතරේ මාලිගාව කලුවර වීදුරු ගුහාව රෝද හතරේ මාලිගාව කලුවර වීදුරු ගුහාව පිටුපස දූවිලි වලාව පිටුපස දූවිලි වලාව කැරකෙනවා... අපි අයින් වෙලා පයින් යමු පුතේ.
