Thotupola

Pawena Nil Walawe

W. D. Amaradeva · Aradhana · 3:10

පාවෙනා නිල් වලාවේ නදී තලාවේ රිදී ජලාශයේ ඇගේ සිනහවේ කැලුම් සැඟවුනාදෝ පාවෙනා නිල් වලාවේ දියඹ සැලෙන තරු පෙළක අතරමං වෙලා පාළු වීදියේ තනිවෙලා සොයන රුව ඔබේ අප්සරාවියේ සොයන රුව ඔබේ අප්සරාවියේ පාවෙනා නිල් වලාවේ තුරුණු සිතක පැතුම් වැලෙන් ඈත පාවෙලා සිහින නිම්නයේ සැරිසරා පතන රුව ඔබේ අප්සරාවියේ පතන රුව ඔබේ අප්සරාවියේ පාවෙනා නිල් වලාවේ නදී තලාවේ රිදී ජලාශයේ ඇගේ සිනහවේ කැලුම් සැඟවුනාදෝ පාවෙනා නිල් වලාවේ

Pawena Nil Walawe lyrics · W. D. Amaradeva